සිහිනයකි ඔබ මට
රැයක පෙනෙනා තරුවක් වගේ
මොහොතක් සිතේ රැදී
සැණෙකින් මැකී යන
රළ පෙළකි ඔබ මට
ගතට සිසිලක් දෙන
වරක් ළං වි
සැනෙකින් ඈත් වී යන
මිරිඟුවකි ඔබ මට
සිතේ පවස නිවනා
වරක් ළංවූ විට
සැනෙකින් ඈත්වී යන
කඳුළින් සිත පිරී ඇත දැන්
දැන දැනත් තව මුලා වනු කිමද
සිතින් මගෙ සදහට
කමක් නෑ නුඹ දැන් ගියත් මා හැර
රැයක පෙනෙනා තරුවක් වගේ
මොහොතක් සිතේ රැදී
සැණෙකින් මැකී යන
රළ පෙළකි ඔබ මට
ගතට සිසිලක් දෙන
වරක් ළං වි
සැනෙකින් ඈත් වී යන
මිරිඟුවකි ඔබ මට
සිතේ පවස නිවනා
වරක් ළංවූ විට
සැනෙකින් ඈත්වී යන
කඳුළින් සිත පිරී ඇත දැන්
දැන දැනත් තව මුලා වනු කිමද
සිතින් මගෙ සදහට
කමක් නෑ නුඹ දැන් ගියත් මා හැර
මටනන් කවි සිංදු ලියන්න තියා කියන්නවත් බැරි උනාට කියවන්න ආසයි... නියමයි ...
ReplyDeleteසිහිනයන් බොඳ වුණත්
ReplyDeleteරළ පෙළම ඈතට ගියත්
මිරිඟුවෙන් වෙහෙසුණත්
දිරි ගනින් තුටු වෙමින්
සුරැකි දිවියක් ඇත තවත්......
ජයවේවා!!!
ස්තුතියි සොයුරේ
ReplyDelete