Tuesday, January 5, 2016

සතුට නුබ කොහෙ



රැයේ සිට නිදි වරා ටිකෙන් ටික අමුණලා වචන ටික ගලපලා ගෙත්තමක් මන් කලා උදේ සිට මග බලා සිටියේ මන් එන තුරා ඔබේ මුව මට කියන දහස් දේ අසනටා ආදරය විදිමි මම මහා මෙරක් සේ ඔබෙන් නමුදු කල්පිත දෙයක් ගැලපුවෙමි මන් මෙසේ සිව්මහ නදී මහ මුහුදට ගලන වැනි එකදා නියන් මහා වැස්සෙන් මැකෙන වැනි යුගදුරු පව්ව පිසදා නල හමන වැනි ඔබ වෙනුවෙන් ගලනා පෙම දරනු බැරි