Monday, March 13, 2017

බාලගිරි දෝශේ







මගුල් පෝරුව 
තව දුරයි
ඇය මගෙයි
මම ඇගෙයි
රන් හූය බැදි
දෑගිලි දකින්නට
අපි දකින හීන
එළිවෙනතුරා පමණයි
ඔරලෝසුවේ කටු අතරෙ
දින දසුනෙ පිටු අතරෙ
දුවයි කල් අකල් මායිම
පසු කරන් අපෙ 
කල වයස