අද ඉන්න පැටවුන්ටඅහන්නට කතන්දරකවියක් කියාලන්නනෑ ඉමක් උන්ට හැමඅරුමෝසම් ලෝකයකඋන් හිරවෙලා හැම පැයකඅපි වගේ අත්තප්පලාවදවෙලා ගිය දිනෙකදැනේවිද අගයඅපෙ පැරණි කතන්දරඅනේ මට නොවැටහේමුන්ගේ මේ නාටකේ