.....අහිමි මානය......
තිබුන මුත් ආශාව
ගත දවට ගන්නට
දුහුල් දවල සළු පිලි
සිත මන් මත් කරවන
...ඒත්....
ඇත මා බැද දමා
මා සන්තකව ඇති
උකට ලී වන් කුරාණය
දවට ගමි ඉතින් මම
ලොවම වසන සළුවම
... සැ.යු..( ගැරහීමක් නොවේ.)