අරලියා මල් මතට
සද ඇබිත්දක් වැටෙනකොට
කිතිකැවෙනවා වගේමයි
නුඹ කියා දුන් ආදරය
සද ඇබිත්දක් වැටෙනකොට
කිතිකැවෙනවා වගේමයි
නුඹ කියා දුන් ආදරය
ගංදෑල ඉවුර ලග
ගල්තලාවේ ඉදන්
නුඹේ සිනිදු අතැගිලි පොඩි
අල්ලන්න හිත කියයි
ගල්තලාවේ ඉදන්
නුඹේ සිනිදු අතැගිලි පොඩි
අල්ලන්න හිත කියයි
මලක මෙලෙකකට වැඩිය
නුඹේ සිනිදු කම්මුලට
හාදුවක් දෙන්න
හිත කියයි
නුඹේ සිනිදු කම්මුලට
හාදුවක් දෙන්න
හිත කියයි
රෝස මලකට වැඩිය
නුඹෙ සිනිදු කම්මුලට
මගෙ දෙතොල් රළු වැඩිද
මට සැකයි
මගෙ දෙතොල් රළු වැඩිද
මට සැකයි
ආදරේ උණුහුමෙන්
ReplyDeleteසීත පන්නා දමා
හාදු වැහි තවරන්න
දැන් ඉතින් අවසරයි.........
ලස්සනයි අයියේ.
ජයවේවා!!!