තුන් යම ගතවූ ජීවිතයේ
අරුනළු නැගේනා අභාතයේ
අහස ඉසවුවේ ඔබ මා දුටුවේ
රිදී පහන් තරුවක් වාගේ
දැස වසාගෙන මැදියම් යාමේ
යහනත වැතිර්‍රී නිදන වෙලේ
කවියක් සේ ඔබ හද තුල ගුලි වී
මා හද පිරි මැද පිරි මැද අවදි කලා
මැදියම අවදිව හැබහින් දුටු වෙමි
පෙරයම නින්දේ දුටු සිහිනේ
එහෙත් සිහිනයක් වේදෝ යලි ඒ
ජීවිතයේ අන්තිම යාමේ
No comments:
Post a Comment