Home
කවි
නිසදැස්
රසවින්දන
Monday, November 23, 2015
මතකයේ සැරසිලි
සුසුමේ වෙලි වෙලි
දඟ පා සැලි සැලි
මතකයේ සැරසිලි
කිම මේ කැළඹිලි
සිහිනෙක පැටලිලි
කඳුලක රිදවිලි
හසරැළි සිලි සිලි
සිත ළඟ නැවතිලි
දිවියේ ලතැවිලි
කඳුළුද සැනසිලි
ගෙන එයි යළි යළි
මතකයේ සැරසිලි
2 comments:
Unknown
Tuesday, November 24, 2015
සුන්දරයි.....ජයවේවා...
Reply
Delete
Replies
Reply
www.magebima.blogspot.com
Tuesday, November 24, 2015
ස්තිතියි ගොඩක්ම
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සුන්දරයි.....ජයවේවා...
ReplyDeleteස්තිතියි ගොඩක්ම
ReplyDelete