දින දසුන් කිසි නොතකමි
සිනහසුණ දින හඳුනමි
උණුහුමක සිත සතපමි
කඳුළු බිඳුවක් සුරකිමි
අතොරක් නැතිව කියවමි
එහෙත් කිසිවක් නොකියමි
කඳුළු ඉඳහිට සඟවමි
නුඹ නොදත් විට තුටු වෙමි
අකුරු එක එක අමුණමි
නුබ පුරා අතහැර යමි
කවි මැවෙනු දැක හිනැහෙමි
තරුයි නුඹ හට පෙන්වමි
..............
ලස්සනයි........
ReplyDeleteකාට හරි "තරු පෙනෙයි" වගේ!
ReplyDeleteහ,,හ තරු අරුන්දතීට කියන්න වේවි වගේ
ReplyDeleteඔය කාලෙට ඔහොම තමා ..... කවි මැවෙනවා හෝ ගාලා....
ReplyDeleteඒකනෙ.තනිකම මකා ගන්න අහසින්වත් තරුවක් කඩා වැටෙයිද මන්ද....
ReplyDeleteලස්සන අදහසක්..
ReplyDeleteදිගටම ලියමු, ජය...
මෙහෙට විත්
ReplyDeleteදිරිය වන
සියළු දෙන
ඔබ සැමට
ලියමි තව
නොනැවතී
සැනසෙන්න අපි
සැවොම එක්වී
ස්තුතියි...