Monday, August 13, 2018

Smart තාරුණ්‍යය




අද ඉන්න පැටවුන්ට
අහන්නට කතන්දර
කවියක් කියාලන්න
නෑ ඉමක් උන්ට හැම
අරුමෝසම් ලෝකයක
උන් හිරවෙලා හැම පැයක
අපි වගේ අත්තප්පලා
වදවෙලා ගිය දිනෙක
දැනේවිද අගය
අපෙ පැරණි කතන්දර
අනේ මට නොවැටහේ
මුන්ගේ මේ නාටකේ