Sunday, December 6, 2015

හීන නිම්නය




මහ මෙරක් තරමට
හීන හිර තුරුළු කරන්
පහන් වන හැම රැයක
ණුඹයි ඒ
මගේ සිහිනය
මා පැතූ
ඔබ සෙවූ
කදුළු අතරේ
ගෙවූනු දෙසිතේ
බොද උනාදෝ
සිහින නිමනයෙ

4 comments:

  1. ලස්සනයි..

    අදයි මේ පැත්තේ ගොඩ උනේ.. ජය..

    ReplyDelete
  2. ස්තුතියි දිනේශ් ඔයාට..ආ එහෙනම් එන්නම් ඒ පැත්තෙත්..ජය වේවා

    ReplyDelete
  3. ගොඩක් ලස්සනයි අක්කියෝ...

    ReplyDelete