මගුල් පෝරුව
තව දුරයි
ඇය මගෙයි
මම ඇගෙයි
රන් හූය බැදි
දෑගිලි දකින්නට
අපි දකින හීන
එළිවෙනතුරා පමණයි
ඔරලෝසුවේ කටු අතරෙ
දින දසුනෙ පිටු අතරෙ
දුවයි කල් අකල් මායිම
පසු කරන් අපෙ කල වයස
තව දුරයි
ඇය මගෙයි
මම ඇගෙයි
රන් හූය බැදි
දෑගිලි දකින්නට
අපි දකින හීන
එළිවෙනතුරා පමණයි
ඔරලෝසුවේ කටු අතරෙ
දින දසුනෙ පිටු අතරෙ
දුවයි කල් අකල් මායිම
පසු කරන් අපෙ කල වයස
රන් මුදු වෙනුවෙන් සිහින දකින දෙහදක්. අපූරුයි අයියේ.
ReplyDeleteජයවේවා!!!
Lassanai...
ReplyDeleteLassanayi
ReplyDeleteJaya wrwa...!!!