Tuesday, October 20, 2015

සුළඟ




සුළඟ ඇවිදින් උදයේම
තබා අත්සන වැලි මත
රතු ලදලු කලබල කර
මල් පියලි ගෙන නික්මිණ

වළා අතුරා ආ මඟ 
රහස් පිඹ පිඹ හැම අත
දූලි තිර පට දිග හැර 
ආව සැණෙකින් සැඟවිණ


2 comments:

  1. නියමයි.. සුළඟ...

    ReplyDelete
  2. අහ්...ගොඩක් ස්තුතියි (.සෑම්.).උදේ පාන්දර ඉතින් ගැහැනු ලමයිගෙ පලමු රාජජාරියනෙ දැන්නම් පිරිමි අපිත් අතු ගානව උදේට උදේට සමානාත්මතාව.....

    ReplyDelete